අපගේ කාර්ය මණ්ඩලයේ කිසියම් සාමාජිකයෙකු අල්ලස් ඉල්ලා සිටීම, දූෂිත ක්‍රියාවන්හි යෙදීම හෝ වෙනත් අක්‍රමිකතා සිදු කරන්නේද? එසේ නම්, කරුණාකර අභ්‍යන්තර කටයුතු ඒකකයට දන්වන්න. ඔබගේ රහස්‍යභාවය පවත්වා ගැනීමට අපි කැපවී සිටිමු.

iau poster

ඒකකයේ කාර්යභාරය

  • දූෂණ වංචාවෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් කාර්යාලය තුළ ගොඩනැංවීම

ප්‍රධාන අරමුණු

  • රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය කාර්යක්ෂමතාව පාරදෘශ්‍ය භාවය ඉහළ නැංවීම
  • ආචාර ධාර්මික වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්‍රමිතීන් සමඟ ඒකාබද්ධ වෙමින් ස්වයං පාලනයකින් යුතුව සිදුකරන නිවැරදි ක්‍රියාදාමයන් තුළින් සුපිළිපන්න රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම

වගකීම්

  • රාජ්‍ය සේවයෙන් අල්ලස දූෂණය නාස්තිය ලබැඳියාවන් අතර ගැටුම ඥාති සංග්‍රහය සහ අකාර්යක්ෂමතාවය සහමුලින්ම තුරන් කිරීම වෙනුවෙන් කැපවීම
  • සෑම සේවා ලාභියෙකුටම කිසිදු භේදයකින් තොරව සමානාත්මතාවයෙන් හා කාරුණිකව සේවය සැපයීමට බැඳී සිටීම
  • පෞද්ගලික ලාභ ප්‍රයෝජනවලට වඩා සැම විටම පොදු මහජන යහපතට ප්‍රමුඛතාවය ලබාදීම

78 වන නිදහස් දින සැමරුමට සමගාමීව වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණ පැළ සිටුවීමේ වැඩසටහන

 

WhatsApp Image WhatsApp Image WhatsApp Image WhatsApp Image WhatsApp Image WhatsApp Image WhatsApp Image WhatsApp Image WhatsApp Image

වැලිගම යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන නිළවරණය හා සංවත්සරය ජූලි 14 ඉරිදා දින වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා සහයෝගය ලබාදුන් වැලිගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර අධ්‍යක්ෂ තුමා (සැලසුම්), පරිපාලන නිලධාරීතුමා, පරිපාලන ග්‍රාම නිලධාරීතුමිය හට සහ මාසයක් වැනි කෙටි කාලයක් තුළ යෞවන සමාජ පිහිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබා දුන් සියළුම ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්ට ස්තුතිවන්ත වන බවත් , සහයෝගය ලබාදුන් ආර්ථික සංවර්ධන නිලධාරීන්ද ගෞරවයෙන් සිහිපත් කරන බවත් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී මහතා පැවසීය.
 
WhatsApp Image 2025-07-13 at 4.16.55 PM (2).jpeg WhatsApp Image 2025-07-13 at 4.16.56 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.56 PM (1).jpeg WhatsApp Image 2025-07-13 at 4.16.57 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.54 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.54 PM (1).jpeg WhatsApp Image 2025-07-13 at 4.16.55 PM.jpeg WhatsApp Image 2025-07-13 at 4.16.55 PM (1).jpeg
35 වන වැලිගම අන්තර් යෞවන සමාජ ප්‍රාදේශිය ක්‍රීඩා උලෙළ 2025-10-19 වන දින වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදී ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.

WhatsApp Image 2025-10-23 at 9.47.33 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.33 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.32 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.24 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.30 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.30 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.25 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.32 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.22 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.31 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.23 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.29 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.14 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.24 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.26 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.25 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.26 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.21 AM.jpegWhatsApp Image 2025-10-23 at 9.47.27 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.32 AM (2).jpegWhatsApp Image 2025-10-23 at 9.47.22 AM (1).jpegWhatsApp Image 2025-10-23 at 9.47.27 AM.jpeg

ප්‍රාදේශීය ලේකම් ටී. එල්. එන්. එස්. මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සූර්ය උදානය 2025 සදහා කාර්යාලයීය නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි විය.
සංස්කෘතික නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු ආයතනයේ සියලු අංශවල නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙවර සූර්ය උදානය සංවිධානය කර තිබුණි.
 
WhatsApp Image 2025-04-18 at 7.22.16 PM.jpeg WhatsApp Image 2025-04-18 at 7.22.16 PM (2).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.16 PM (1).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.15 PM.jpeg WhatsApp Image 2025-04-18 at 7.22.15 PM (1).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.14 PM.jpeg WhatsApp Image 2025-04-18 at 7.22.14 PM (2).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.14 PM (1).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.13 PM.jpeg WhatsApp Image 2025-04-18 at 7.22.13 PM (2).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.13 PM (1).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.12 PM.jpeg WhatsApp Image 2025-04-18 at 7.22.12 PM (2).jpeg WhatsApp Image 2025-04-18 at 7.22.12 PM (1).jpeg
Scroll To Top